Friday, December 10, 2010

After Effects CS4( වැඩ සීයයි )

After Effects CS4 ගැන :-                                                   
                                     මම අද කියන්න යන්නේ නියම ඒවගේම ප්‍රසිද්ධ Software එකක් ගැන.මේක ගැන මම හරියට දැනගත්තේ  අපේ ඉස්කෝලේ තිබ්බ IT Day එකකදී අපේ යාළුවෝ දෙන්නෙක් මේකේ ගොඩාක් වැඩ කරලා අපිට උදව්කළා. ඒ යාළුවෝ දෙනා නමින් සුවින් චන්දුල ,ලෝලිත් මයුර කියන දෙන්නා.
                                                      ඒ කතා වලින් වැඩක් නෑ අපි දැන් අපේ මේ Software එක ගැන බලමුකෝ.මේ Software එකෙන් කරන්න පුළුවන් වැඩනම් එමටයි.මේකෙන් Slide show කරන්න . Video හදන්න.ඔය වෙලඳ දැන්වීම් වගේ ඒවා හදන්න.සජීවී කරන වැඩ වලට එහෙම මරු.ඔයාලත් මේකේ වැඩ කරනවා බලාගෙන හිටියොත් ඔයාලටත් නිසැකයෙන්ම හිතෙයි After Effect ගැන ඉගන ගන්න.ඉගන ගන්නත් Internet තියෙනවානම් ගොඩාක් ලේසී.මොකද Internet එකේ After Effect ගැන හැදිච්ච Tutorial ගොඩාක් තියෙනවා.
                                                   මේ තියෙන්නේ මම කියපු ඉස්සේල්ලා අර යාළුවෝ දෙන්නා එකත්වෙලා හදපු Video එක ඔයාලත් බලන්න. ඔය Video එකේ තියෙන අමුතු Gadget අපේ ඉස්කෝලේ නෑ හොඳේ.මේ Video එක 1.86GB විතර වුනා බොහොම අමාරුවෙන් Convert කලේ.



මෙන්න මෙතන තියෙන Link වලින් Rapid share වලින් බාගන්න

http://rapidshare.com/files/260956894/ad.tar.002
http://rapidshare.com/files/260956864/ad.tar.003
http://rapidshare.com/files/260956858/ad.tar.001
http://rapidshare.com/files/260956831/ad.tar.004
http://rapidshare.com/files/260956582/ad.tar.005

එකෙන්ම බාගන්නවානම් පහල තියෙන Link එකෙන් යන්න

http://www.megaupload.com/?d=YI1DKZJR