Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, May 23, 2015

හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ


Windows 10 ඉදිරි ජූනි ජූලි අගෝස්තු මාස ඇතුලත් නිකුත් කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. නිකුත් කිරීම් රටවල් 190ක භාෂා 111කින් සිදුවෙනවා.
Windows 10 හඳුන්වා දෙන්නේ PC පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි. Windows 10 හඳුන්වාදෙන්නේ  PS, Tablet, Phone, Xbox One, Hololens, Surface Hub වගේ Devices ගොඩකට. Windows 10 අපේ මුලු ලෝකයම සවිබල ගන්වන්නයි හදන්නේ. ඒ හෘද ස්පංදන ගනින යන්ත්‍ර ,Elevator, ATM වගේ කුඩා උපකරණ වලට පවා Windows 10 හඳුන්වාදීමෙන්.

PlayStation 4 පරදා Xbox One ඉදිරියට


Sony සමාගමේ PlayStation 4 Gaming Console එකට වඩා වැඩි ප්‍රමාණයක්  Microsoft Xbox One වලින් 2005 අප්‍රේල් මාසයේ ඇමරිකාවේදී විකිණිලා තියෙනවා.NDP Group( වෙළඳපොල විස්තර හා උපදෙස් ලබාදෙන සමාගමක් ) ඒකේ දත්ත වලට අනුව තමයි මේ දේ ස්ථීර කරගෙන තියෙන්නේ.

Assassin’s Creed: Syndicate ඔක්තෝම්බර් 23 නිකුත්කෙරේ


Ubisoft ලගේ විශාලම Action Game Series එකක්වන Assassin’s Creed Series එකේ මීලඟ Game එක මේ ඔක්තෝබර් 23 Xbox One, PlayStation 4 සහ PC සඳහා නිකුත්කරනවා.

Snake Rewind සමග classic games යුගයට නැවතත්


Snake Rewind කියන්නේ අපි ඉස්සර Nokia Phone වල ගහන Snake එහෙම නැත්නම් නයි Game එකම තමයි.ඒත් පොඩ්ඩක් වැඩිදියුණු කරලා තියෙන්නෙ.මේ Game එකේදි Level 10ක් තියෙනවා ක්‍රීඩා කරන්න ඒවගේම Rewind කිරීමේ හැකියාවකුත් තියෙනවා.


Lumia camera beta App එක Lumia Windows Phones කිහිපයකට නිකුත්වේ


දැනට සතියකට ඉහතදී Lumia Camera beta App එක Release කරලා තියෙනවා ඒත් Lumia Model කිහිපයකට විතරයි මේ App එක Download කරන්න පුළුවන්.මේ App එක මගින් තමන්ගේ Lumia Windows Phone එක මගින් Advance Photography Features පාවිච්චි කරන්න පුලුවන්.


Skype Real-time Translator දැන් ඔබට

මෙච්චර කාලයකට Microsoft සමාගමට හොඳ භාෂා පරිවර්තන  Software එකක් තිබ්බේ නැහැ .මාස 6ක පමණ කාලයක් පෙරහුරු පරීක්ෂණ වලින් අනතුරුව Microsoft සමාගමට හැකිවෙලා තියෙනවා Testing සඳහා translation Software එකක් නිකුත්කරන්න ,

Windows 10 සමග එන නව Browser එක Microsoft Edge


Windows 10 වලදි වැඩියෙන් අවදානය යොමුවෙලා තියෙන දෙයක් තමයි Security කියන්නේ.ඒ වගේම මේ Security එක Operating System එකට විතරක් සීමා කරන්නෙ නැතුව Security අතින් ඉහල Edge Browser එකත් නිකුත් කරලා තියෙනවා.

Thursday, November 6, 2014

Ethical Hacking ඉගෙන ගනිමු


අයුබෝවන් යාලුවනේ අද ඉදන් ඔගොල්ලොන්ට Ethical Hacking  ගැන අලුත්ම පාඩම් මාලාවක් ගෙන්නයි මේ සුදානම.
 එහෙනම් අද මම ඔගොලොන්ට මොකක්ද මේ Ethical Hacking කියල හැදින්විමක් කරන්නම්.ඉදිරියේදි අලුත් එවගෙම යිතාමත් වටින පාඩම් ටිකක් ගේන්නයි මගේ සුදානම.

"Ethical Hacking ඉගෙන ගනිමු" ලිපිය කියවීම සඳහා

Wednesday, November 5, 2014

HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1




මම අද පටන් ගන්න යන්නෙ ඔයාලා කවුරුත් කැමති පාඩම් මලාවක් ඒතමයි HTML5 .
මේක මම Techhome වෙබ් අඩවියෙ ලියන පලමුවෙනි පාඩම් මාලව,අපි වෙබ් අඩවිය පටන් ගත්තෙ වෙබ්  technologies පිලිබදව වැඩි කැමත්තක් දක්වන අපෙ මිතුරන්ට හොද දැනුමක් ලබාදෙන අරමුණ ඇතුවයි.

"HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1" ලිපිය කියවීම සඳහා

විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු.


මේ දවස් වල අපේ කට්ටියත් පරණ ipad iphone එහෙම විකුණල අලුත් ඒව ගන්නවනෙ, ඒහින්ද ඔයලා  මේ ටික දැන ගන්න එක හොදයි කියල මට හිතුනා.
ඔයාගේ ipad ipod එක විකුණනවා නම් ඔයා අනිවාරෙන් ඔයාගෙ data erase කරල දෙන්න වෙනව නැත්නම් දන්නවනෙ දැන් කාලෙ හැට්.
"විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු." ලිපිය කියවීම සඳහා

Monday, September 16, 2013

Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න

E0%B6%B1%E0%B7%8A-sms-%E0%B6%BA%E0%B7%80/" />

නිවේදනයයි මෙම ලිපියේ සඳහන් අඩවියේ(afreesms.com) සේවා ලංකාව තුල සම්පූර්ණයෙන්ම හෝ තාව කාලිකව නවතාදමා හෝ ලංකාවේ දුරකථන ජාලමගින් මෙම අඩවියේ සේවා තහනම් කර ඇත.

මම අද කතා කරන්නෙ තමන්ට කැමති දුරකතන අංකයකින් කැමති දුරකතන අංකයක් වෙත කෙටි පනිවිඩ යවන්න පුලුවන් විදිහක් ගැන වැඩේ නම් හරි ලෙසියී . හැබයි ඉතින් වැඩේ නම් හරි විදියට පාවිච්චී කරන්න නැත්නම් ටිකක් දුර දිග යන්න පුලුවන්


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න" ලිපිය කියවීම සඳහා

Sunday, September 15, 2013

Tom Clancy’s Ghost Recon Future Soldier(අනාගත සොල්දාදුවා)

                                                             


   හැමදාමත් Software ගැන විතරක් කිව්වොත් අපේ Games ගහන්න කැමති ප්‍රේක්ෂකයින් තරහා වෙන නිසා අපි හිතුවා Game ගැනත් ටිකක් ලියන්න.මේ අද කියන Game එක ගොඩාක් Game ගහන අය අතරනම් ප්‍රසිද්ධයි.ඒ අය මේක නොදැන ඉන්න විදිහකුත් නැහැ,

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Tom Clancy’s Ghost Recon Future Soldier(අනාගත සොල්දාදුවා)" ලිපිය කියවීම සඳහා

Monday, September 9, 2013

Samsung Galaxy gear ( අතේ බැඳගන්න )


ඔන්න කාලෙකට පස්සෙ අර්ටිකල් එකක් ලියන්න හිතුනා. දෑන් දෑන් Hand phone  තක්ෂනේ දියුනුව අපිට හිතගන්න බෑරි තරම් ඉහලට යනව. samsung කියයි nokia කියයි apple කියයි blakberry, motrolla bla bla bla තරඟෙට phone හදනවා. ඔන්න දැන් අලුත්ම gadget  එකක් හදලා  .

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Samsung Galaxy gear ( අතේ බැඳගන්න )" ලිපිය කියවීම සඳහා

Friday, August 16, 2013

Rainy Screen (හෙනගහන්න වහිනවා)


මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත් ගහනවා.මගේ Start bar එකටත් හෙනයක් ගැහුවා.
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Rainy Screen (හෙනගහන්න වහිනවා)" ලිපිය කියවීම සඳහා

Sunday, August 11, 2013

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි


මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා  32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details  ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි" ලිපිය කියවීම සඳහා

Tuesday, August 6, 2013

Google මහ පාරට ( Google Street View )

Google වෙතින් හඳුන්වා දෙන නවතම සෙවාවක් වන්නේ Google Street View .Google Map මගින් යම් ස්ථානයකට යන මාර්ගය පහසුවෙන් හොයාගන්න පුළුවන්.දැන් එම ස්ථාන මොනවගේද කියන එකත් බලාගන්න පුළුවන්.මෙහි විශේෂත්වය වන්නේ සෑම තැනකම අඩියෙන් අඩියට වට පිට බලමින් ඔබට ගමන් කිරීමට හැකිවීමයි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Google මහ පාරට ( Google Street View )" ලිපිය කියවීම සඳහා

Wednesday, July 31, 2013

Google Street View වල ලිංගික දර්ශණ



Google මගින් ලබාදෙන නව පහසුකමක් වන Street View  සඳහා පාරේ ඡායාරූප ගනිමින් සිටි Google කණ්ඩායමට සාමාන්‍යයෙන් පාරකදී දකින්න නොලැබැනෙ දෙයක් දැකගන්න ලැබිලා තිබුනේ දකුණු ඕස්ට්‍රේලියාවෙන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Google Street View වල ලිංගික දර්ශණ" ලිපිය කියවීම සඳහා

Monday, July 29, 2013

Bootable Pen Drive එකක් හදාගන්න හැටි


අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Bootable Pen Drive එකක් හදාගන්න හැටි" ලිපිය කියවීම සඳහා

Saturday, July 6, 2013

මොනවද මේ Spyware?


Spyware එකක් කියන්නෙ  කෙනෙක්ගෙ computer එකෙන් අනවසරයෙන් details ගන්න පුළුවන් software ජාතියක්.Spyware එකක් බොහෝ වෙලාවට අපේ PC එකට එන්නෙ net එකේ තියන shareware and freeware applications එක්ක එනbundle එකක් විදිහටයි.සමහරවිට මේවා virus එකක් වෙදියටත් එන්න පුලුවන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"මොනවද මේ Spyware? " ලිපිය කියවීම සඳහා

Friday, July 5, 2013

FOSS අත්හදා බැලුවද?


අන්තර්ජාලයේ සැරිසරන ඔබට FOSS කියන වචනය අමුත්තක් නොවෙන්න පුළුවන්.නමුත් ඇත්තටම මේ වචනයේ තේරුම ගැන ඔබ දන්නවද? ඇත්තටම මේ වචනේ තේරුම මොකක්ද? බොහෝමයක් දෙනා FOSS කියපු ගමන්
“ආ ඔය කියන්නේ Open Source සොෆ්ට්වෙයාර් ගැනනේ”
කියලා කියනවා ඔබට ඇහෙන්න ඇති.සමහරවිට ඔබත් ඒ පුරුද්දට මේ යෙදුම භාවිතා කරන්න ඇති.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"FOSS අත්හදා බැලුවද? " ලිපිය කියවීම සඳහා