Saturday, May 23, 2015

Snake Rewind සමග classic games යුගයට නැවතත්


Snake Rewind කියන්නේ අපි ඉස්සර Nokia Phone වල ගහන Snake එහෙම නැත්නම් නයි Game එකම තමයි.ඒත් පොඩ්ඩක් වැඩිදියුණු කරලා තියෙන්නෙ.මේ Game එකේදි Level 10ක් තියෙනවා ක්‍රීඩා කරන්න ඒවගේම Rewind කිරීමේ හැකියාවකුත් තියෙනවා.