Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Friday, August 16, 2013

Rainy Screen (හෙනගහන්න වහිනවා)


මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත් ගහනවා.මගේ Start bar එකටත් හෙනයක් ගැහුවා.
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Rainy Screen (හෙනගහන්න වහිනවා)" ලිපිය කියවීම සඳහා

Sunday, August 11, 2013

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි


මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා  32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details  ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි" ලිපිය කියවීම සඳහා

Tuesday, August 6, 2013

Google මහ පාරට ( Google Street View )

Google වෙතින් හඳුන්වා දෙන නවතම සෙවාවක් වන්නේ Google Street View .Google Map මගින් යම් ස්ථානයකට යන මාර්ගය පහසුවෙන් හොයාගන්න පුළුවන්.දැන් එම ස්ථාන මොනවගේද කියන එකත් බලාගන්න පුළුවන්.මෙහි විශේෂත්වය වන්නේ සෑම තැනකම අඩියෙන් අඩියට වට පිට බලමින් ඔබට ගමන් කිරීමට හැකිවීමයි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Google මහ පාරට ( Google Street View )" ලිපිය කියවීම සඳහා