Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Tutorials. Show all posts
Showing posts with label Tutorials. Show all posts

Thursday, November 6, 2014

Ethical Hacking ඉගෙන ගනිමු


අයුබෝවන් යාලුවනේ අද ඉදන් ඔගොල්ලොන්ට Ethical Hacking  ගැන අලුත්ම පාඩම් මාලාවක් ගෙන්නයි මේ සුදානම.
 එහෙනම් අද මම ඔගොලොන්ට මොකක්ද මේ Ethical Hacking කියල හැදින්විමක් කරන්නම්.ඉදිරියේදි අලුත් එවගෙම යිතාමත් වටින පාඩම් ටිකක් ගේන්නයි මගේ සුදානම.

"Ethical Hacking ඉගෙන ගනිමු" ලිපිය කියවීම සඳහා

Wednesday, November 5, 2014

HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1




මම අද පටන් ගන්න යන්නෙ ඔයාලා කවුරුත් කැමති පාඩම් මලාවක් ඒතමයි HTML5 .
මේක මම Techhome වෙබ් අඩවියෙ ලියන පලමුවෙනි පාඩම් මාලව,අපි වෙබ් අඩවිය පටන් ගත්තෙ වෙබ්  technologies පිලිබදව වැඩි කැමත්තක් දක්වන අපෙ මිතුරන්ට හොද දැනුමක් ලබාදෙන අරමුණ ඇතුවයි.

"HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1" ලිපිය කියවීම සඳහා

විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු.


මේ දවස් වල අපේ කට්ටියත් පරණ ipad iphone එහෙම විකුණල අලුත් ඒව ගන්නවනෙ, ඒහින්ද ඔයලා  මේ ටික දැන ගන්න එක හොදයි කියල මට හිතුනා.
ඔයාගේ ipad ipod එක විකුණනවා නම් ඔයා අනිවාරෙන් ඔයාගෙ data erase කරල දෙන්න වෙනව නැත්නම් දන්නවනෙ දැන් කාලෙ හැට්.
"විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු." ලිපිය කියවීම සඳහා

Wednesday, June 26, 2013

Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 5


අපි Data Types ගැන කතා කරන්න කලින් variable declaration ගැන කතා කරමු.පහලින් ඇති code එක බලන්න.මෙහි ඊතලයකින් පෙන්වා ඇත්තේ variable declaration එකකි.එය මෙසේ තවදුරටත් පැහැදිලි කර හැක.
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

" Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 5 " ලිපිය කියවීම සඳහා

Friday, June 21, 2013

Mouse Wheel එක හරියට පාවිච්චි කරන්න


හැමෝම පාවිච්චි කරන Mouse එක හරියට පාවිච්චි කරන විදිහ ගැන තමයි අද අපි කියන්න යන්නේ.සාමාන්‍යයෙන් හැමෝම කරන Left Click ,Right Click වලට අමතරව කරන්න පුළුවන් වැඩ ටිකක් Mouse එකේ තියෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" Mouse Wheel එක හරියට පාවිච්චි කරන්න " ලිපිය කියවීම සඳහා


Friday, May 24, 2013

Facebook Like Box එකක් Blog එකට දාගන්න.


ගොඩාක් අය Facebook Like Box එකක් තමන් හදන Web Site එකට දාගන්න අමතක කරන්නේ නැහැ.ඒක හින්දා Facebook Like Box එකක් දාගන්න විදිහ අපි අද කතාකරමු. මේ වැඩේ හරිම ලේසියි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Facebook Like Box එකක් Blog එකට දාගන්න." ලිපිය කියවීම සඳහා

3D Social Media Button බ්ලොග් එකට දාගන්න


කවුරුත් දන්න දෙයක් තමයි Social Media Network එකක් හරහා නරඹන්නන් සම්බන්ද කරගැනීම මගින් තමන්ගේ අඩවියේ Trafic වැඩිකරගැනීමට පුළුවන් බව.ඒක හින්දා අපි අද කියන්න යන්නේ 3D Animated Social Media Button ටිකක් ඔයාලගෙ Blog එකට දාගන්න විදිහ ගැන.මේ 3d Social Media Button Gadget  එක Animated ,3D ඒවගේම Fixed ඒ කිව්වේ අපි පහලට Scroll කරගෙන යනකොට Gadget එකත් පහලට එනවා.


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"3D Social Media Button බ්ලොග් එකට දාගන්න" ලිපිය කියවීම සඳහා

Tuesday, May 21, 2013

Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 4


අද අපි java Programming Language එකේ තියන components ගැන ඉගෙන ගන්නවා. Programming Language එකක තියන components කියන්නේ අපිට Programme එකක් ලිවීමේදී අපට උපකාරී වන දෙවල්. උදාහරණයක් විදිහට  ගෙයක් හදද්දී ගල්,වැලි,සිමෙන්ති ගන්නවා වගේ components යොදාගෙන තමා අපි Programme එකක් ගොඩනගන්නේ. java components කිහිපයක්

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 4" ලිපිය කියවීම සඳහා

Thursday, May 16, 2013

How to Redirect URL To Another


බ්ලොග් ලියන අයට වෙබ් අඩවි කරන අයට ලිපියක් දෙන්න බැරිවුණ නිසා අද එයාලට ලිපියක් දෙනවා. ගොඩාක් අය බ්ලොග් වලින් තමයි මේ වෙබ් අඩවි නිර්මාණය පටන්ගන්නෙ.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"How to Redirect URL To Another" ලිපිය කියවීම සඳහා

Tuesday, May 14, 2013

Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 3


ගිය සතියෙදී අපි අපේ පළවෙනි Java programme එක ලියුවා මතක ඇති.අද අපි බලමු ඒ අපි ලියපු code එක කොහොමද අපේ system එක ඇතුලේ වැඩ කරන්නේ කියලා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 3" ලිපිය කියවීම සඳහා

Tuesday, May 7, 2013

Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2


අද අපි අපේ පළවෙනි java program එක ලියනවා.නමුත් ඊට පෙර අපි බලමු කොහොමද ඔබේ පරිඝණකයට java ස්ථාපිත කරන්නේ කියලා.ගිය සතියේ ලිපිය බැලුව නම්,ඒකේ මං සදහන් කලා java කියන්නේ platform independent language එකක් කියලා.


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2" ලිපිය කියවීම සඳහා

Sunday, May 5, 2013

අපිට 3D පේන්නේ මෙහෙමයි


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"අපිට 3D පේන්නේ මෙහෙමයි " ලිපිය කියවීම සඳහා

Tuesday, April 30, 2013

Java Tutorials සිංහලෙන්



Java Tutorials ආරම්භක ලිපි පෙළ
Java යනු අද ලොව ඇති පරිඝණක භාෂා අතරින් වඩාත්ම ප්‍රචලිත වුවකි .Java පරිඝණක භාෂාවේ සුවිශේෂීත්වය වන්නේ එය platform independent එනම් සරලව කියනවා නම් අප භාවිතා කරන Operating System (OS) එක මත රදා නොපැවතීමයි.
Java පරිඝණක භාෂාව OOP (Object Oriented Programming ) concepts මුලික කරගෙන ලියවෙන භාෂාවකි.

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම
 "Java Tutorials සිංහලෙන්" ලිපිය කියවීම සඳහා

Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Thursday, November 8, 2012

Kuppiya ( කුප්පියක් දාගන්න )

kuppiya.com ගැන:-
                                  මම මේ පාර කියන්න යන්නේ අපේ රටේ කෙනෙක් කරන වැදගත් Web Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ E Learning වලට. කුප්පිය කියන එකේ තේරුමෙන්ම මේක ඉගෙන ගැනීම සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. E learning වෙබ් අඩවිනම් ඔය ඕන තරම් තියෙන්නේ ඒ වුනාට මේ E-Learning  වෙබ් අඩවියේ තියෙන්නේ සිංහලෙන් හදපු Video Tutorials හින්දා English බැරි අයට English යන්තම් පුළුවන් අයට එහෙම හොඳ Web-Site එකක්. දැනටමත් මේ අඩවිය හරහා PHP, SQL, .net, C++, After Effects, HTML, Java වගේ Tutorials ලබාදෙනවා.ඔයාලත් ඉගෙනගන්නසිංහල මිනිස්සු නිකමටවත් තමන්ට පුළුවන් විදිහට සිංහලෙන් යමක් Internet එකට දාන්නේ නැති කාලෙක.මේ හදලා තියෙන Web Site එක පුදුම වටින එකක්.ඔයාලත් යම් Software එකක් හොඳට දන්නවාම් ඔයාලත් මේ Web Siteඑකට Video Tutorial එකක් Upload කරන්න.

Dreamweaver CS 5 Video Tutorials(ඉගෙනගන්න)

Dreamweaver CS 5  training DVD ගැන :-                                                                                     

                        කලින් ලිපියෙදි මම කිව්වනේ ඔයාලට Dreamweaver වලට අදාල Video Tutorials ටිකක් දෙනවා කියලා.ඔන්න එහෙනම් මම අදාල Video Tutorials ටික ගෙනාවා.මම කලින් දුන්නේ Dreamweaver CS 5.5 හින්දා ඔයාලා කලබල වෙයිද දන්නේ නැහැ.එච්චර අවුලක් නැහැ බොහෝ දුරට තියෙන ඒවා එක සමානයි.
                                                                                  මේ  Video ටික තියෙන්නේ English වලින් වුනාට English සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක්ට මේකෙ තියෙන ඒවා තේරෙනවා.ඔයාලත් Dreamweaver ඉගන ගන්න කැමතිනම් download කරගෙන කරලා බලන්න. මේ Torrent එක Download කරාම ලැබෙන්නේ .iso File එකක් .ඒක Mount කරගන්න Daemon Tools,Alcohol වගේ Softwareඑකක් ඔයාලට ඕන වෙයි.
                                                                                      අළුත් අය ඉන්නවානම් දන්නෙ නැතුව ඇතිනෙ .iso File එකක් Mount කරන හැටි .iso File එකක් Mountකරන හැටි දන්නේ නැත්නම් මම පහලින් දීලාතියෙන Video එක බලලා .iso File එක Mount කරගන්න.Torrent බාගන්න දන්නෙ නැති අය පහල තියෙන සබැඳියෙන් ගිහින් Torrent බාන හැටි ඉගනගන්න.


Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-
                 ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.
                මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ අඩවිය ලංකාවෙ අයට අළුත් අඩවියක් නොවෙයි මොකද දැනටම මේ අඩවිය Alexa Ranking වල ලංකාවෙ 70-69 වගේ තැන්වල නිතරම තියෙනවා.
                                                                   මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ ගොඩාක් පාඩම් වලට උදාහරණ එම පාඩම ලඟ තියෙන Try it yourself කියන බොත්තම ඔබල අපිට බලාගන්න පුළුවන් වීමයි.එහිදී අපිට පුළුවන් Code වල වෙනස් කම් කරලා මොනවගේ දේවල් Preview එකේදි වෙනස් වෙනවද කියලා බලාගන්න.
                                                                 තව සමහරු හිතයි මොකක් වුනත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා අපි කොහොමද ඉගන ගන්නෙ කියලා ඒත් මේකේ තියෙන්නේ සරල ඉංගීසි නිසා ඉගනගන්න එච්චරම ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ.