Friday, July 5, 2013

FOSS අත්හදා බැලුවද?


අන්තර්ජාලයේ සැරිසරන ඔබට FOSS කියන වචනය අමුත්තක් නොවෙන්න පුළුවන්.නමුත් ඇත්තටම මේ වචනයේ තේරුම ගැන ඔබ දන්නවද? ඇත්තටම මේ වචනේ තේරුම මොකක්ද? බොහෝමයක් දෙනා FOSS කියපු ගමන්
“ආ ඔය කියන්නේ Open Source සොෆ්ට්වෙයාර් ගැනනේ”
කියලා කියනවා ඔබට ඇහෙන්න ඇති.සමහරවිට ඔබත් ඒ පුරුද්දට මේ යෙදුම භාවිතා කරන්න ඇති.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"FOSS අත්හදා බැලුවද? " ලිපිය කියවීම සඳහා