Monday, July 29, 2013

Bootable Pen Drive එකක් හදාගන්න හැටි


අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Bootable Pen Drive එකක් හදාගන්න හැටි" ලිපිය කියවීම සඳහා