Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Friday, December 10, 2010

After Effects CS4( වැඩ සීයයි )

After Effects CS4 ගැන :-                                                                                         මම අද කියන්න යන්නේ නියම ඒවගේම ප්‍රසිද්ධ Software එකක් ගැන.මේක ගැන මම හරියට දැනගත්තේ  අපේ ඉස්කෝලේ තිබ්බ IT...

Monday, November 29, 2010

Zone Alarm 9.2.102.000 ( ගින්දර තාප්පය )

Zone Alarm 9.2.102.000  ගැන :-                                    මම අද කියන්නේ ඔයාලාගේ Computer වල ආරක්ෂාවට හොඳ Software එකක් ගැන.මේක Firewall එකක් . Firewall එකකින් සාමාන්‍යයෙන් කරන්නේ Network එකක නොදන්නා වැඩකට නැති Application වගේ ඒවා වලින්  Computer එකක් පරිස්සම් කරන එක. මේ විදිහට එන Application Spyware, Mal ware එහෙම වෙන්නත්...

Sunday, November 28, 2010

CPU-Z 1.56 ( අපි ගැන නොදන්නා දෙයක් )

CPU-Z 1.56 ගැන :-                                    මම දැන් කියන්න යන්නේ පොඩි Software එකක් ගැන.මේක හරියට මම කලින් දුන්න Everest Software එක වගේ.මේ Software එකෙන් කරන්නේ අපේ Computer එකේ Processor , Chip set ,Mother Board ,Memory  වගේ දේවල් ගැන, ඒවායේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන  කියන එක.මේ Software එක ඔයාලා Download කලාට...

Safari 5.0.3 ( ඇපල් මගපෙන්වන්නා )

Safari 5.0.3 ගැන :-                                            මම මේ කියන්න යන්නේ තවත් Web Browser එකක් ගැන.මේක අපේ Freesofthut අඩවියට අළුත් වුනාට අන්තර්ජාලයටනම් යම්තාක්දුරට පරණයි.මේක 2003 තමයි ඇවිල්ලා තියෙන්නේ.මේ Web Browser එක හදන්නේ Apple ආයතනයෙන්.මේක හදලා තියෙන්නේ නම් C++ වලින් කියලා තමයි දැනගන්නලැබුණේ.මේ Software එක Mac OS X...

Saturday, November 27, 2010

AIMP 2.62.583 Player ( වැඩත් හොඳයි හැඩත් හොඳයි )

AIMP  Player ගැන :-                                                      මම අද කියන්නේ  අළුත් Audio Player එකක් ගැන.මේක හරියටම කියනවානම් Winamp වගේ.ඒවගේම තමයි මේකේ Sounds එහෙමත් නියමයි. Winamp වලනම් Videos එහෙමත් Play කරන්න පුළුවන්නේ ඒත් මේකේ ඒවානම් බෑ. Audio විතරමයි.        ...

Wednesday, November 17, 2010

HJ-Split ( කෑලි කෑලි වලට කඩන්න )

HJ-Split ගැන :-                                                මම අද කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක් ගැන.මේ Software එක තියෙන්නේ ලොකු ලොකු Files පොඩි පොඩි කොටස්වලට කඩන්න.මේ Software එක 100% ක් Free.මේක ගොඩාක් වටින්නේ Internet එකට Files Upload කරන අයට.මොකද සාමාන්‍යයෙන් File එකක් Internet එකට Upload කරනවා කියන්නේ...

Sunday, November 14, 2010

Tera Copy ( කොපි කිරීමේ නවතම කලාව )

Tera Copy ගැන :-                                                මම අද ඔයාලට දෙන්න යන්නේ හොඳ කාලීන Software එකක්.මේක තියෙන්නේ File එහෙට මෙහෙට Copy කරන එක ලේසි වෙන්න.මේ Software එක Install කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ Hard Disk එකේ තියෙන එකක් Pen එකකට හරි නැත්නම් Pen එකක තියෙන එකක් Hard Disk එකට හරි Copy කරල බලන්න. එතකොට ඔයාට තේරෙයි...

Saturday, November 13, 2010

Poli Art Template එක දාගන්න

Poli Art Template එක ගැන :-                                      මම මේ කියන්න යන්නේ තවත් නියම Blog Template එකක් ගැන.මේකෙත් Photo Slide එකක් තියෙනවා.ඒවගේම Share Button ටිකකුත් තියෙනවා.පාටත් අවුලක් නැහැ.ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා ඔය Photo Slide එකට Photo Upload කරනකොට පුළුවන් තරම් ප්‍රමාණය අඩු කරලා Upload කරන්න එතකොට ඔයාගේ බ්ලොග් එක Slow. වෙන්න...

Thursday, November 11, 2010

Photo Blog Template එක දාගන්න

Photo Blog Template එක ගැන:-                            මේ template එකනම් මරු මේකේ තියෙනවා ලස්සන Photo Slide එකක්.ඒක තමයි මේ බ්ලොග් Template එකේ විශේෂත්වය.ඒ වගේම ඔය Photo Slide තියෙන.Template වගේ නෙමෙයි මේක හරි ඉක්මනට Load වෙනවා.ඔයාලා Template එකේ Gadget එහෙම වෙනස් කරන විදිනහ එහෙම ඔය Download කරන Folder එකේ තියෙනවා.තව එක දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා ඔය Slide එකට Photo...

Wednesday, November 10, 2010

Advanced RAR Password Recovery ( පෞද්ගලිකත්වයට තිත )

Advanced RAR Password Recovery ගැන :-                              මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලා හැමෝටම ගොඩාක් වටින Software එකක්.මේ Software එක යොදාගෙන ඔයාට පුළුවන් Password දාපු RAR File වල Password එක හොයාගන්නමේකෙන් වෙන්නේ මුලින්ම Win RAR File එකේ Password එක තියෙන අකුරු ගාන හොයාගන්නවා ඊට පස්සේ ඔක්කෝම ගහන්න පුළුවන් Password ගහනවා.එතකොට හරි එක Set වුනාම හරි.හැබැයි...

Sunday, November 7, 2010

Clock X ( වෙලාවට වැඩ කරන්න )

Clock X ගැන :-                                         අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩිම පොඩි Software එකක් මේක නම බලපුගමන් මොකක්ද කියලා හදුනගන්න ඇති.මේ Software එක දැම්මහම ඔයාලගේ Desktop එකේ ඔරලෝසුවක් මතුවෙනවා.ඒ කිව්වේ කටු කැරකෙන ඔයරලෝසුවක්.මේක එක්ක අපිට ඕනෙනම් දින දර්ශකය ගන්න පුළුවන්.ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ තමයි. මේ ඔයාලට හම්බුවෙන ඔරලෝසුවේ...

Saturday, November 6, 2010

Real Desktop ( Desktop එක මේසය මතට එයි )

Real Desktop ගැන :-                                             මම අද දෙන්නේ ඔයාලට පොඩි ජොලි Software එකක්.මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්. මේවා වීසිකරාම හරියට කැරම් බෝඩ් එකේ වගේ වටේම වැදිලා වැදිලා තමයි නවතින්නේ.හැබැයි ඔය...

Wednesday, November 3, 2010

වෙනස් වෙන්න Icons මල්ලක්

Icons දාන හැටි :-                       මම අද ඔයාලට කියන්න යන්නේ Software එකක් ගැන නෙමෙයි මම කියන්න යන්නේ Software එකකට වැදගත් වන දෙයක් ගැන.ඔයාලා Tune Up Utilities ගැන දන්නවා ඇති නේද? දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.ඒකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා.මේකෙන් ගොඩාක් අය ඔය Themes මරු කරන වැඩ එහෙම කරනවා.සමහර අයට ඕනේ Icons විතරක් මාරු කරන්න.සමහර අයට හොයාගන්න Icons නැතුවත් ඉන්නවා.ඒක...

Sunday, October 31, 2010

Chat Abbreviations ( කෙටියෙන් කතා කරමු )

                                    මම අද කියන්න යන්නේ තවත් එක Software ගැන නම් නෙමෙයි.අන්තර්ජාලයට අළුත් අයට වටින පොඩි ලියවිල්ලක් ගැන.අන්තර්ජාලයට අළුත් අය කිව්වේ Chat කරන්න අළුත් අයට.මේ ලියවිල්ලේ ඇතුලත් වෙලා තියෙන්නේ Online Chat කරනකොට ඔයාලට දකින්න ලැබෙන කෙටි යෙදුම් එහෙමත් නැත්නම් Short Form කියන ඒවායේ තේරුම්.අපි සාමාන්‍යයෙන් ලංකාවේ අයත් එක්ක Chat කරද්දි...

Saturday, October 30, 2010

Facebook එකේ ඔක්කෝටම Invite කරන්න.

Facebook එකේ ඔක්කෝටම Invite කරන හැටි                                      මම අද ඔයාලට දෙන්නේ ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Google Chrome Extension එකක්.මේක ගොඩාක් වටින්නේ මුහුණු පොතේ යාළුවන්ට.මේක දාගත්තහම ඔයාට පුළුවන් Facebook Fan page, Group වලට ඔයාගේ යාළුවො ඔක්කෝටම එකපාරට Invite කරන්න.මේක දාගෙන Invite කරන්නේ මෙහෙමයි, මුලින්ම...

Monday, October 25, 2010

සිංහල Type කිරීමේ වේගය තවත් වැඩිවෙයි

සුද්ද සිංහල Add-One එක ගැන:-                                                         මම අද දෙන්නේඔයාලට ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On...

Saturday, October 23, 2010

Internet එකේ වෙලාව කන තරම බලන්න

                                     මම අද දෙන්නේ ගොඩාක් ඔය Internet එකේ එහෙම ඇලිලා ඉන්න අයට හොඳ Software එකක් Software එකක් කිව්වට මේක Firefox Add-on  එකක්.මේකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලා Internet එකේ දවසකට ඉන්නවද කියලා බලාගන්න.මේක දාගත්තාම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඔයා Firefox එකෙන් Internet Brows කරන්න Set  වුනාම පොඩියට Window එකේ දකුණු...

Friday, October 22, 2010

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන්න

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන හැටි :-                             මම අද දෙන්නේ අපේ Facebook එකේ ඉන්න යාළුවන්ට හොඳ දෙයක්. මේ Java Script එක යොදාගෙන ඔයාලට පුළුවන් Facebook එකේ ඔයාලගේ යාළුවන්ට Fan Page වලට Invite කරන්න. Invite කරනවා කිව්වේ එක එක නෙමෙයි ඔක්කොටම එකපාර. මේක මෙයිට කාලෙකට කලින් හොඳටම වැඩ කරා ඒත් මේක ටික දවසකට ඉස්සර වැඩ කලේ නෑ.දැන් ඔන්න ආයිත්...

Thursday, October 21, 2010

Kasper sky Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                                                                     මම අද ඔයාලට දෙන්නේ මම ඔයාලට කලින් දුන්න Software එකක්.මේක මම දෙතුන් පාරක්ම ඔයාලට දෙන්නා ඒත් ඒ වතාවල මේ Software...

Tuesday, October 19, 2010

Skype Call Recorder ( කියපු දේවල් Record කරන්න )

Skype Call Recorder ගැන :-                                                                                                   අද මම දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ Skype...

Sunday, October 17, 2010

Falkner Press ( බ්ලොග් template එක බාගන්න )

මේ Template එකත් මරු Template එකක් Gadget කෑලි එහෙම ගොඩක් තියෙනවා.ඔයාට ඕන කරන විදිහට හදාගන්නත් ලේසී.ඒවගේම තමයි මේක හරි ලස්සන Template එකක් .ඔයාලත් බාගෙන බලන්න කොහොමද බලන්න             මෙතනින් බාගන්න මේ Template එකේ ගැජට් කෑලි බලන්න මෙතනට ය...

Thursday, October 14, 2010

Nokia Codes ( Nokia කේත )

 Nokia Codes ගැන :-                                                                               මම මේ පාර දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Mobile Phone තියෙන අයට Mobile Phone කිව්වෙ නිකන් ඒවා නෙමෙයි Nokia ඒවා.මේ පහලින්...

Saturday, October 9, 2010

BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )

Blue Soleil ගැන :-                                   මේ තියෙන්නේ ලිපි අංක 101 මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක් .මේක ADSL තියන අයටනම් ඕනෙත් නැතිවෙයි.ඒවුනාට මේක ඔය කාට කාටත් ඕන වෙයි.මේ Software එක හා Bluetooth Dongle එක යොදාගෙන ඔයාලට Internet යන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක් මුලින්ම මේ තියෙන Software එක බාගන්න ඒකේ තියෙන BlueSoleil  කියන...

Thursday, October 7, 2010

Camtasia Studio (කරන කියන දේ අනිත් අයටත් කියන්න)

Camtasia Studio 7.0 ගැන :-                                                මම අද මේ ලියන්නේ මගේ 100 වෙනි ලිපිය.මේ ලිපිය හොඳට දෙන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් කල් ගත්තේ.මම අද මේ දෙන Software එක ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේ Software එක තියෙන්නේ Computer Screen එකේ අපි කරන දේවල් Record කරන්න.සමහර අය Comment වලත් දාලා තිබ්බා...

Sunday, October 3, 2010

Rainy Screen ( හෙනගහන්න වහිනවා )

Rainy Screen ගැන :-                                                ඔන්න මම අද දෙන්නේ මරු Item එකක් මේක Screensaver එකක් ඒත් මේකනම් මම දැකලා තියෙන Screensaver වලින් තාත්විකම Screensaver එක වෙන්න ඇති.මේකෙදි වෙන්නේ Screen එකට වහින එක හරියට වහින වෙලාවක ජනේලයකින් එළිය බලාගෙන ඉන්නකොට වගේ.වහිනවා විතරක්නම් කමක් නෑ ගොරවනවත් එක්ක.මේ දවස්වල...

Thursday, September 30, 2010

SoftKey Revealer ( අමතක වුණ Serial Keyහොයාගන්න )

SoftKey Revealer ගැන:-                       මම අද ඔයාලාට දෙන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේක පොඩි Software එකක්.මේක යොදාගන්නේ ඔයාලගේ Computer එකට Install කරලා තියෙන Software වල Serial Keys දැනගන්න.මේ Software එක Open කරාම ඔයාට Install කරලා තියෙන ගොඩක් Software වල.Serial Keys පෙන්නනවා.Operating System එකේ Key එක   වුනත් පෙන්නනවා.ඔයාටත් Serial Key අමතක වෙනවානම් මේ...

Tuesday, September 28, 2010

Auto Hide IP ( වෙස්වලාගන්න )

 Auto Hide IP  4.6.7.2 ගැන:-                                                            මම මේ දෙන්නේ ඔයාලට ගොඩාක් වටින කියන Software එකක් මේක තියෙන්නේ තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන්...

Thursday, September 23, 2010

Dancer LE (අපි නටමු)

Dancer LE 1.0 ගැන :-                                                                    ඔයාලා මේ Software එක ගැනනම් දන්නවත් ඇති.මේක කාලෙකට කලින් හරි හරියට ප්‍රසිද්ධ වෙච්ච Software එකක්.මේ Software එක දැම්මාම ඔයා සින්දු දාපුවෙලාවට එක්කෙනෙක් නටන්න පටන් ගන්නවා Scooby Doo , Cobey...

Video Screensaver ( පාළුව නැති වෙයි )

Video Screensaver 1.0 ගැන :-                                                    මම අද දෙන්නේ තවත් ඔයාලා ආසාවෙයි කියලා හිතන Software එකක්.මේ Software එක තියෙන්නේ ඔයාලා කැමතිම Videos ඔයාගේ Screensaver එක විදිහට දාගන්න.ඕනෙමනම් MP3 එකක් වුනත් දාගන්න පුළුවන්.ඕනෙනම් Screensaver එක ඉවර කරලා වැඩ පටන්ගන්නකොට Password...

Bad CD/DVD reader (නරක CD/DVD කියවනය)

Bad CD / DVD Reader ගැන :-                            ඔයාලට අද දෙන්නේ ගොඩක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ ඔය හීරුනු CD / DVD Read කරන්න.ඔයාලා දන්නවානේ ඔය සමහර CD,DVD හීරිලා තිබුනාම Read කරන්න අමාරුයි කියලා සමහර වෙලාවට Computer එක Struck වෙන්නත් ඉඩ තියෙනවා.ඒකට හොඳ විසදුමක් තමා මේ තියෙන්නේ.මේකෙන් ඔයාට ඕන කරන CD/DVD එක දාලා Hard එකට Copy කරගන්නත් පුළුවන්.චූටිම...

Tuesday, September 21, 2010

DVD Cutter ( කපාහරින්න )

DVD Cutter 1.7   ගැන :-                                                                                   ඔයාලත් DVD Film බලනවා ඇතිනේ.එහෙනම් ඔයාලට මේ Software එක ගොඩාක් වටින්වා.මොකද? මේ Software එක තියෙන්නේ DVD Cut කරන්න නේ.ඔයාලට ඔය...

Friday, September 17, 2010

Wallpaper Changer ( ඒකාකාරී බවට තිත )

Wallpaper Changer 1.1 ගැන:-                             මම මේ දෙන්න යන්නේ ඔයාලට වටින  Software එකක්.මේ Software එක තියෙන්නෙ XP වල Wallpapers වෙනස්වෙන විදිහට හදාගන්න.හරිම පොඩි Software එකක් හින්දා තමන් කරන වැඩ වලට කිසිම බාධාවක් වෙන්නේ නෑ.මේක Install කලාට පස්සේ හරිම පොඩි දෙයයි තියෙන්නේ කරන්න.මේකේ තියෙන Select Wallpapers ගිහින් ඔයාට ඕනකරන Wallpapers ටික තෝරන්න.ඊට...

Kasper sky 2011 Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                                                                     ඔයාලා දන්නවානේ Kasper sky 2011 කියන්නේ හොඳ Antivirus Software එකක් කියලා.ඒවගේම Kaspersky Trial...

Tuesday, September 14, 2010

MP3 Cutter ( කෑලි කෑලි වලට කපනවා )

MP3 Cutter 1.8 ගැන :-                                                   මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වටිනවා කියලා හිතන Software එකක්.මේක MP3 Cutter එකක්.ඔයාලට MP3 Cutter එකක් අවශ්‍යවෙන අවස්ථා ගොඩක් තියෙනවා.ඔයාලට Mobile Phone එකකට MP3 සිංදුවක් දාගන්න ඕන වුණාම. ඔයාලට සිංදුවක් හෝ Background Music එක විතරක් කපාගන්න...

Sunday, September 12, 2010

Cheat Book 2010 ( Games වල හොර වැඩ )

Cheat Book 2010 ගැන :-                                                          අද මම දෙන්නේ Game ගහන්න කැමති අයට හොඳ Software එකක් මෙයිට කලිනුත් මේ Software එකේම 2009 Version එක මම ඔයාලට දුන්නා.මේ තියෙන්නේ 2010 සැප්තැම්බර් Version එක.මේක තියෙන්නේ මොකටද කියලා කියන්න බැරිවුනානේ!! මේක තියෙන්නේ Game වල තියෙන...

Thursday, September 9, 2010

Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

Hindilinks4u.net ගැන:-                                   මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ  හින්දි  Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින්...

Wednesday, September 8, 2010

Carbos ( Torrent වගේ )

Carbos ගැන :-                                              මම අද දෙන්නේ  තවත් වෙනස් විදිහේ Software එකක්.මේක හරියටම කියනවානම් Ares වගේ.සිංදුවක්,පිංතූරයක්,Film එකක් Download කරගන්න නම් නියමයි. Search කරපු ගමන් File List එක එනවා.මුලින්ම තියෙන්නේ Software එක Open කලාම එන Window එකේ File එකේ නම ගහලා Enter කරන්න.ඊට පස්සේ ඒ...

Tuesday, September 7, 2010

Hand Brake ( හෑන්ඩ් බේක්!!!!!! )

Hand Brake ගැන :-                                           මම අද දෙන්නේ ව්වෘත කේත මෘදුකාංගයක් (Open Source Software) මේක තියෙන්නේ DVD Rip කරන්න.මේක Windows , Mac OS , Ubuntu , Fedora වගේ ඕනෑම වර්ගයේ Operating System එකකට හරියනවා.ඔයා මොකක් හරි DVD File එකක් මේ Software එකෙන් Convert කලොත් ඔයාට  File ලබාගන්න පුළුවන් වෙන්නේ...

Sunday, September 5, 2010

XP වලට වෙනසක් දෙන්න

Vista Transformation Pack :-                           Vista තේමාව ඔයාගේ පරිගණකයටත් නැවුම් බවක් ලබාදෙයි මෙතනින් බාගන්න Leopard Mods In XP:-                                ලංකාවේ කෙනෙක්ට බොහොම කලාතුරකින් තමයි Apple Computer එකක වැඩ කරන්න හම්බුවෙන්නේ.ඒ අහම්බු අත්දැකීම...