Thursday, September 23, 2010

Bad CD/DVD reader (නරක CD/DVD කියවනය)

Bad CD / DVD Reader ගැන :-
                           ඔයාලට අද දෙන්නේ ගොඩක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ ඔය හීරුනු CD / DVD Read කරන්න.ඔයාලා දන්නවානේ ඔය සමහර CD,DVD හීරිලා තිබුනාම Read කරන්න අමාරුයි කියලා සමහර වෙලාවට Computer එක Struck වෙන්නත් ඉඩ තියෙනවා.ඒකට හොඳ විසදුමක් තමා මේ තියෙන්නේ.මේකෙන් ඔයාට ඕන කරන CD/DVD එක දාලා Hard එකට Copy කරගන්නත් පුළුවන්.චූටිම චූටි Software එකක් හින්දා Download කරගන්නත් ලේසියි.අමුතු වැඩ නෑ හරිම ලේසී Bad CD/DVD Copy කරන්න එක Click එකයි.හීරිච්ච CD / DVD කිව්වට ඔය පොතු ගිය  ඒවනම් බෑ හොඳේ.