සුද්ද සිංහල Add-One එක ගැන:-
මම අද දෙන්නේඔයාලට ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On එකක්.මේක ගොඩාක්ම වටින්නේ සිංහල ලියන අයට.මොකද මේ Add-On එක දාගත්තගහම ඉංග්රීසි වෙනමයි සිංහල වෙනමයි Type කරන්න ඕනේ නැ.මොකද මේක දාගත්තාම ඒ ඔක්කෝම එක දිගටම Type කරගෙන යන්න පුළුවන්.ඉංග්රීසි Type කරනකොට කරන්න ඕනේ F8 ඔබන එක සිංහල Type කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ F12 ඔබන එක.ඒවිතරක් නෙමෙයි ඕනෙනම් මේකේ විජයසේකර Key Board එක වුනත් ගන්න පුලළුවන්.ඒකට ජකරන්න තියෙන්නේ F9 ඔබන එක.ඔයාලා Type කරකර ඉන්නේ සිංglish වලින්ද නැත්නම් විජයසේකට Key Board එකෙන්ද කියන එක දකුණු පැත්තේ පහලින් පෙන්වනවා.සි අකුරනම් ඔයා Type කරන්නේ සිංglish, EN වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ ඉංග්රීසියෙන්,වි අකුර වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ විජයසේකර Key Board එකෙන්.ඔයාලත් මේක දාගෙන ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න.