Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, July 31, 2010

UbuDSL ( වෙනස් වෙන්න පටන්ගන්න )

 UbuDSL  ගැන :-                              
                                කාලයකින් වටින Software එකක් දෙන්න බැරිවීම ගැන කණගාටුව ප්‍රකාශකරනවා මුලින්ම.ඔන්න ඒවටත් හරියන්න තවත් වටින Software එකක් මම අද දෙනවා.ඒක තමයි UbuDSL කියන්නේ.ඔයාලා Ubuntu පාවිච්චි කරලා තියෙනවාද?පාවිච්චි කරලා නැත්නම් මේක ගැන ඔයාලා හිතලාවත් නැතුව ඇති.ඔයාලත් SLT පරිබෝගිකයෙක්ද?එහෙනම් ඔයාලා ලඟත් ඇති නේද ZXDSL 852 Modem එකක්.ඔයාලා Ubuntu දාලා ඔය Modem එකෙන් Internet යන්න බැලුවාද?ඔයාලගේ ZXDSL 852 Modem එක  Ubuntu වලින් Detect කරන්නේ නෑ නේද?ඒකට තමයි මේක තියෙන්නේ මේක Install කලාම ඔයාගේ ඔය Modem එකෙන් Internet යන්න පුළුවන්. පොඩි Form එකක් පුරවන්න විතරයි තියෙන්නේ.ඒක හරිම සරල වැඩක්.ඔයාලත් Ubuntu පාවිච්චි කරනවනම් මේකත් ඔයාලට ඕනවෙයි.Firefox වල සැබෑම වේගය කොහොමද කියලත් ඔයාත් තේරුම්ගන්න පුළුවන් Ubuntu වලින් Internet ගියොත්.

Tuesday, July 27, 2010

Total Video Converter (වෙස් මාරුකිරීම්)

Total Video Converter ගැන :-
                                                                                   
                                   මේ පාර දෙන්නේ තවත් එක නිකම්ම නිකං Converter එකක් කියලනම් හිතන්න එපා.මේක මට හම්බුවෙච්ච දෙවනියට හොඳම  Converter එක.මේකෙන් DVD Rip කරන්න පුළුවන් ඒවගේම තව පුළුවන් ඒ Rip කරපු ඒවා Burn කරන්නත්.ඔයාගේ Phone එකට I Pod එකට I Phone එකට PSP එකට හරියන විදිහට මේකෙන් ඔයාට Video / Audio Convert කරගන්න පුළුවන්. Quality එකත් සෑහෙන්න හොඳයි.ඔයාලත් බාගන්න.
මේ තියෙන්නේ Total Video Converter 2.5.1.1121
මේකට හරියන Keys ටිකක් පහළින් ගන්න




XRCI-DOTO-RKTU-DXMZ-ANWG
AIPZ-AKSX-COEZ-YTDI-GAKU
VLTX-PXOI-WLDD-OIUR-ACAQ
AIPZ-AKSX-COEZ-YTDI-GAKU
VLTX-PXOI-WLDD-OIUR-ACAQ
WKNE-LHUW-GBKD-YJIC-RCVW
FOWV-GAMW-BLYH-KNRC-CNTR
CDRH-IVRA-WXFW-NAAJ-ZWJD


Sunday, July 25, 2010

Microsoft Office 2007 ( ඉක්මනට වැඩ )

Office 2007 ගැන :-               
                                    අද දෙන්න යන්නේ ඔයාලා හැමෝම දන්න අඳුනන හැමදාම වැඩකරන Software එක.මේ තියෙන්නේ Microsoft Office 2007 මේක ඇවිත් දැන් ගොඩක් කල් ඒත් තාම සමහර අය Office 2003 පාවිච්චි කරනවා.Office 2003 වලට වඩානම් Office 2007 එක ගොඩාක් හොඳයි මොකද ඔය හැම දෙයක්ම කරගන්න වටේ යන්න ඕනෙනෑ.ඕන දෙයක් පට් පට් ගාලා කරගන්න පුළුවන්.මුලින්ම දැම්මහම නම් නිකන් විකාරයක් වගේ වෙයි.ඒ වුනාට ටිකදවසක් ඔයා පාවිච්චි කලාම කියයි හරි ලේසියි කියලා.ඒවගේමයි Office 2003 එකේ තිබ්බ හැම පහසුකමක්ම මේකේ අඩුවක් නැතුව තියෙනවා.අළුත් දේවල් එහෙමත් තියෙනවා.මේකේ තව තියෙන අළුත් දෙයක් තමයි Word Art එහෙම 3D විදිහට දාන්න පුළුවන් වීම.
මම මේ දෙන Package එකේ Word , Power Point , Publisher ,Outlook ,One Note , Info Path , Groove , Excel , Access හැම එකක්ම තියෙනවා. ඔයාලා ලඟ නැත්නම් ඔයාලත් බාගන්න

Saturday, July 24, 2010

Winamp (සද්දෙට අහන්න)

Winamp ගැන :-
                              අද දෙන්නේ කාටත් වටින කවුරුත් දන්න Player එකක් Winamp කිව්වහම ගොඩාක් අය දන්නේ Music Player එකක් විදිහටනේ දැන් මේ Player එකේම සින්දු Download කරන ගැජට් එකකුත් එනවා.මේකෙන් තව CD-MP3 වලට rip කරන්නත් පුළුවන් තව Audio CD Burn කරන්නත් පුළුවන්.සමහර Player වල මතුපිට ස්වභාවයට අකමැති අයටත් මේක හොඳයි.ඕන තරම් Skins ඔයාට හරියන විදිහේ ඒවා ඔයාට Download කරගන්න පුළුවන්.
                                තව පොඩ්ඩෙන් හොඳම හරිය මගහැරෙනවානේ මේකේ Sounds එහෙමත් හොඳට Quality. දැනට අපි පාවිච්චි කරන Media File වලින් ගොඩක් ඒවා මේකේ නියමෙට වැඩ කරනවා.ඔයාට කැමති විදිහට Sounds Control කරන්න පුළුවන් හින්දා ඔයාලත් මේ Software එක බාගෙනබලන්න නියමයි.