Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Sunday, May 30, 2010

Adobe Photoshop CS5 ( පිංතූරකඩේ )




Photoshop ගැන :-                 
                     අද දෙන්න යන්නේ ලෝකේ විශාල පිරිසක් පාවිච්චි කරන විශාල පිරිසක් පුහුණු වෙන විශාල පිරිසක් තම රැකියාව වශයෙන් භවිතා කරන Photo Editing Software එකක්.නම ඇහුවාම නොදන්න එක්කෙනෙක් නැති තරම්.
                         මේ Software එක ලංකාවේ වෙළඳපොලේ රුපියල් 75000ක් වත් වෙනවා.මේක Adobe ආයතනයේ නිෂ්පාදනයක් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ.
                          මේ Software එක තනියෙන් ඉගෙනගන්න් එකත් හරිම ලේසියි Internet එකෙ බැලුවොත් ඕනැතරම් Tutorial තියෙනවා.සාමාන්‍ය පුද්ගලයකුට වුනත් මේ Software එක ඕනවෙන අවස්ථා ඕනතරම් තියෙනවා Photo එකක පොඩි පොඩි වෙනස්කම් කරන්නවත් අඩුම ගානේ දැනගෙන ඉන්නවනම් ඒක ත්මන්ගේ වැඩ පහසුකරනවා අනිවාර්යයි.
                                                මම මේ Software එක Download කරන්න දාලා තියෙන්නේ Torrent File එකක් විදිහට මොකද නැත්නම් මේ !.25 GB විතර File එක Download කරද්දි ඔයාලට Computer එක  OFF කරන්න වුනොත්.ලොකු වෙලාව නාස්තියක් වෙයි.


Thursday, May 27, 2010

Virtual DJ ( DJ උණට විසඳුම)

Virtual DJ ගැන :-       
                         අද කාලෙකට පස්සෙ තමයි Software එකක් ඔයාලට දෙන්නේ මේ Software එකෙන්පුළුවන් Sound Mixing ,DJ,වගේ එවා කරන්න .මේ Software එකක් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ තමන්ගේ කියල සිංඳුවක් Mix කරන්න.මේකේ ගොඩාක් Facility තියෙනවා. තව මේකේ සාමාන්‍ය DJ Machine එකක මතුපිට ස්වභාවයම නිසා සාමන්‍ය DJ Machine එකක්. පාවිච්චි කරන අයත් මේකට කැමතියි.මේක ඕන එක්කෙනෙක්ට සරලව පාවිච්චිකරන්න පුළුවන් විදිහට නිර්මණය කරල තියෙන හින්දා අළුතෙන් බාන අයටත් මේක හරිම ලේසි Software එකක්.මේ Software එක දරුණුවටම පාවිච්චි කරන අය මේක එක්ක තව Mixer එකකුත්Computer එකට Connect කරනවා,තව මේක ඕනෑම Computer එකකට දාන්න පුළුවන් හින්දා හා Apple Computer වලට වෙනම Download කරන්න පුළුවන් හින්දා මේක තවත් ජනප්‍රියයි.
                                                        මුලින්ම මේ Software එක පාවිච්චි කරපු අය තමයි දැන් ඔය සුපිරි DJ කාරයො වෙලා ඉන්නේ.DJ උණ තියෙන එක්කෙනෙක්නම් මේක Download කරලා ඇති නැත්නම් පහළින් බාගන්න

Monday, May 24, 2010

Madhura Dictionary ( වචන හැරවීම )

මධුර ගැන:-


අපි අද දෙන්න යන්නේ පරණ Software එකක්!! ඒ වුනාට මේක කවදාවත් අපිට අනවශ්‍ය වෙන්නෙ නෑ.මේක ඉංග්‍රීසි සිංහලටත් සිංහල ඉංග්‍රීසියටත් පරිවර්තනය කරන්න පුළුවන් Dictionary එකක්.මේක පාවිච්චි කරන අපිට එක අතකි ආඩ්ම්බර වෙන්නත් පුළුවන්,මොකද? මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක් පොඩි ඉඩක් විතරක් යන හින්දා මේක Computer එකට Install කරල තිබ්බයි කියල පාඩුවෙන එකක් නෑ.ඔයාට Internet නැත්නම් මේක Download කරන්න ඔයාට Internet තියෙනවනම්  Install කරන්න ඕනෙත් නෑ.ඔයාට http://www.maduraonline.com/ තුලින් ඔයාට ඕන කරන වචනය Type කරලා ඒකෙ තියෙන Translate Button එක Click කරලා සිංහල තෙරුම බලාගන්න.මේකෙ ගොඩක් වචන තියෙන හින්දා ඔයට ඕන කරන වචනය හරියට බලාගන්නත් පුළුවන්.

Saturday, May 22, 2010

USB Disk Security ( Offline වෛරස් මරුවා )

USB Disk Security ගැන:-


නූතනයේ මිනිසුන්ට ඩෙංගු ගේන මදුරුවො වගේ තමයි Computer වලට මේ USB .Internet හැරුණු විට මේවායෙන් තමයි ගොඩක් Virus ප්‍රචාරය වෙන්නේ.ඒක ඔයාලත් අත්දැකීමෙන් දන්නවා ඇති.ගොඩක් වෙලාවට ඒව එන්නේ අපිට පේනනේ නැතුව,සමහර වෙලාවට මේව Computer එකට ගොඩක් Damage කරනවා.ඒක හින්දා මේ වගේ Software එකක් දාගත්තට අවුලක් නැ.
මේකෙ විශේෂත්වය තියෙන්නේ මේක Update කරන්න ඕනෙ නැතිවීමයි.මේක ගොඩක් වටින්නේ Internet පහසුකම නැති යාළුවන්ට.තව මේකේ තියන හොඳක් තමයි මේක වැඩිය ලොකු Software එකක් නොවීම.මේක Install කර‍යි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ.

විශේෂයි :- හොඳ Antivirus Software පාවිච්චිකරන අයටනම් මේක එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් මේක Internet නැති අයටනම් ගොඩක් හොඳ Software එකක් 


බාගන්න අයට උපදෙස් :-මෙතනින් බාගන්න Button එක Click කරල ඊට පස්සේ එන Window එකේ Download Button එක Click කරන්න ඊට පස්සේ එන Window එකේ Verification Code කියන තැනට එහාපැත්තෙ තියෙන අකුරු ටික Type කරලා Download Button එක උඩ Click කරන්න.ඊට පස්සෙ සාමාන්‍ය විදිහට Install කරන්න.