Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-                  ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.                 මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ...

Sunday, September 23, 2012

Malwarebytes ( අඩුව පිරවීම )

Malwarebyte ගැන :-                                                මම අද කියන්නේ කලින් ලිපියෙදි කියපු ප්‍රශ්නෙට තිබ්බ විසදුමක් වුන Software එකක් ගැන.දැන් අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලමු.සාමාන්‍යයෙන් Anti Malware Software එකක් ඕන වෙන්නේ හරිහමන් Antivirus Software එකක් නැති අයට තමයි.              ...

Thursday, September 20, 2012

Whoa!Google Chrome has crashed.Restart now ? විසඳුම

ප්‍රශ්ණය හා විසඳුම :-                                            මට ආපු ප්‍රශ්ණයක් හින්දා තමයි අද මම මේ ලිපිය ලියන්නේ.අපි බොහෝ දෙනා Google Chrome පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන අයගෙන් බහුතරයක්ම Internet Download Manager ත් පාවිච්චි කරනවා.ඒ අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩියෙන්ම එන්නේ.යස අගේට Chrome වලින්  Internet එකේ එහෙමෙහෙ යද්දි...

Tuesday, September 18, 2012

අපිත් එක්ක එකතුවෙන්න

  අපිත් එක්ක එකතුවෙන්න                                                                                                               ...

Monday, September 17, 2012

Oxford Dictionary Portable ( අපි නොදන්න ඉංගිරිසි )

Oxford Dictionary ගැන:-                                                       මම අද කියන්‍න යන්නේ English දන්නඅයටයි නොදන්න අයටයි දෙගොල්ලටම වටින ශබ්ධකෝෂයක්.දැන් හැමෝම දන්නවනෙ ශබ්ධකෝෂ‍යෙ නම...

Saturday, September 15, 2012

You Tube Downloader (උඹේ බටේ)

You Tube Downloader ගැන :-                                            අදනම් කාලෙකට පස්සේ තමයි Software එකක් දෙන්නේ.හැමෝම දන්න කියන Software එකක් .ඒත් සමහර අයනම් තාමත් You Tube එකෙන් Videos බාන්න IDM (Internet Download Manager ) ම පාවිච්චි කරනවා ඇති.ඇත්තටම...