kuppiya.com ගැන:-
මම මේ පාර කියන්න යන්නේ අපේ රටේ කෙනෙක් කරන වැදගත් Web Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ E Learning වලට. කුප්පිය කියන එකේ තේරුමෙන්ම මේක ඉගෙන ගැනීම සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. E learning වෙබ් අඩවිනම් ඔය ඕන තරම් තියෙන්නේ ඒ වුනාට මේ E-Learning වෙබ් අඩවියේ තියෙන්නේ සිංහලෙන් හදපු Video Tutorials...