Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Thursday, September 30, 2010

SoftKey Revealer ( අමතක වුණ Serial Keyහොයාගන්න )

SoftKey Revealer ගැන:-                       මම අද ඔයාලාට දෙන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේක පොඩි Software එකක්.මේක යොදාගන්නේ ඔයාලගේ Computer එකට Install කරලා තියෙන Software වල Serial Keys දැනගන්න.මේ Software එක Open කරාම ඔයාට Install කරලා තියෙන ගොඩක් Software වල.Serial Keys පෙන්නනවා.Operating System එකේ Key එක   වුනත් පෙන්නනවා.ඔයාටත් Serial Key අමතක වෙනවානම් මේ...

Tuesday, September 28, 2010

Auto Hide IP ( වෙස්වලාගන්න )

 Auto Hide IP  4.6.7.2 ගැන:-                                                            මම මේ දෙන්නේ ඔයාලට ගොඩාක් වටින කියන Software එකක් මේක තියෙන්නේ තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන්...

Thursday, September 23, 2010

Dancer LE (අපි නටමු)

Dancer LE 1.0 ගැන :-                                                                    ඔයාලා මේ Software එක ගැනනම් දන්නවත් ඇති.මේක කාලෙකට කලින් හරි හරියට ප්‍රසිද්ධ වෙච්ච Software එකක්.මේ Software එක දැම්මාම ඔයා සින්දු දාපුවෙලාවට එක්කෙනෙක් නටන්න පටන් ගන්නවා Scooby Doo , Cobey...

Video Screensaver ( පාළුව නැති වෙයි )

Video Screensaver 1.0 ගැන :-                                                    මම අද දෙන්නේ තවත් ඔයාලා ආසාවෙයි කියලා හිතන Software එකක්.මේ Software එක තියෙන්නේ ඔයාලා කැමතිම Videos ඔයාගේ Screensaver එක විදිහට දාගන්න.ඕනෙමනම් MP3 එකක් වුනත් දාගන්න පුළුවන්.ඕනෙනම් Screensaver එක ඉවර කරලා වැඩ පටන්ගන්නකොට Password...

Bad CD/DVD reader (නරක CD/DVD කියවනය)

Bad CD / DVD Reader ගැන :-                            ඔයාලට අද දෙන්නේ ගොඩක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ ඔය හීරුනු CD / DVD Read කරන්න.ඔයාලා දන්නවානේ ඔය සමහර CD,DVD හීරිලා තිබුනාම Read කරන්න අමාරුයි කියලා සමහර වෙලාවට Computer එක Struck වෙන්නත් ඉඩ තියෙනවා.ඒකට හොඳ විසදුමක් තමා මේ තියෙන්නේ.මේකෙන් ඔයාට ඕන කරන CD/DVD එක දාලා Hard එකට Copy කරගන්නත් පුළුවන්.චූටිම...

Tuesday, September 21, 2010

DVD Cutter ( කපාහරින්න )

DVD Cutter 1.7   ගැන :-                                                                                   ඔයාලත් DVD Film බලනවා ඇතිනේ.එහෙනම් ඔයාලට මේ Software එක ගොඩාක් වටින්වා.මොකද? මේ Software එක තියෙන්නේ DVD Cut කරන්න නේ.ඔයාලට ඔය...

Friday, September 17, 2010

Wallpaper Changer ( ඒකාකාරී බවට තිත )

Wallpaper Changer 1.1 ගැන:-                             මම මේ දෙන්න යන්නේ ඔයාලට වටින  Software එකක්.මේ Software එක තියෙන්නෙ XP වල Wallpapers වෙනස්වෙන විදිහට හදාගන්න.හරිම පොඩි Software එකක් හින්දා තමන් කරන වැඩ වලට කිසිම බාධාවක් වෙන්නේ නෑ.මේක Install කලාට පස්සේ හරිම පොඩි දෙයයි තියෙන්නේ කරන්න.මේකේ තියෙන Select Wallpapers ගිහින් ඔයාට ඕනකරන Wallpapers ටික තෝරන්න.ඊට...

Kasper sky 2011 Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                                                                     ඔයාලා දන්නවානේ Kasper sky 2011 කියන්නේ හොඳ Antivirus Software එකක් කියලා.ඒවගේම Kaspersky Trial...

Tuesday, September 14, 2010

MP3 Cutter ( කෑලි කෑලි වලට කපනවා )

MP3 Cutter 1.8 ගැන :-                                                   මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වටිනවා කියලා හිතන Software එකක්.මේක MP3 Cutter එකක්.ඔයාලට MP3 Cutter එකක් අවශ්‍යවෙන අවස්ථා ගොඩක් තියෙනවා.ඔයාලට Mobile Phone එකකට MP3 සිංදුවක් දාගන්න ඕන වුණාම. ඔයාලට සිංදුවක් හෝ Background Music එක විතරක් කපාගන්න...

Sunday, September 12, 2010

Cheat Book 2010 ( Games වල හොර වැඩ )

Cheat Book 2010 ගැන :-                                                          අද මම දෙන්නේ Game ගහන්න කැමති අයට හොඳ Software එකක් මෙයිට කලිනුත් මේ Software එකේම 2009 Version එක මම ඔයාලට දුන්නා.මේ තියෙන්නේ 2010 සැප්තැම්බර් Version එක.මේක තියෙන්නේ මොකටද කියලා කියන්න බැරිවුනානේ!! මේක තියෙන්නේ Game වල තියෙන...

Thursday, September 9, 2010

Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

Hindilinks4u.net ගැන:-                                   මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ  හින්දි  Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින්...

Wednesday, September 8, 2010

Carbos ( Torrent වගේ )

Carbos ගැන :-                                              මම අද දෙන්නේ  තවත් වෙනස් විදිහේ Software එකක්.මේක හරියටම කියනවානම් Ares වගේ.සිංදුවක්,පිංතූරයක්,Film එකක් Download කරගන්න නම් නියමයි. Search කරපු ගමන් File List එක එනවා.මුලින්ම තියෙන්නේ Software එක Open කලාම එන Window එකේ File එකේ නම ගහලා Enter කරන්න.ඊට පස්සේ ඒ...

Tuesday, September 7, 2010

Hand Brake ( හෑන්ඩ් බේක්!!!!!! )

Hand Brake ගැන :-                                           මම අද දෙන්නේ ව්වෘත කේත මෘදුකාංගයක් (Open Source Software) මේක තියෙන්නේ DVD Rip කරන්න.මේක Windows , Mac OS , Ubuntu , Fedora වගේ ඕනෑම වර්ගයේ Operating System එකකට හරියනවා.ඔයා මොකක් හරි DVD File එකක් මේ Software එකෙන් Convert කලොත් ඔයාට  File ලබාගන්න පුළුවන් වෙන්නේ...

Sunday, September 5, 2010

XP වලට වෙනසක් දෙන්න

Vista Transformation Pack :-                           Vista තේමාව ඔයාගේ පරිගණකයටත් නැවුම් බවක් ලබාදෙයි මෙතනින් බාගන්න Leopard Mods In XP:-                                ලංකාවේ කෙනෙක්ට බොහොම කලාතුරකින් තමයි Apple Computer එකක වැඩ කරන්න හම්බුවෙන්නේ.ඒ අහම්බු අත්දැකීම...

Saturday, September 4, 2010

ඔයාගේ Blogger බ්ලොග් එක Backup කරගන්න

                                                   ඔයාලටත් Blogger බ්ලොග් එකක් තියෙනවානම් මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මොකද හදිස්සියේ ඔයාගේ පරණ ලිපියක් ඔයාගේ අතින් Delete වුනොත් ඔයාට පුළුවන් මේ Backup එක ඔස්සේ ඔයාගේ ලිපිය ආපහු ලබාගන්න.නිකන් නෙමෙයි Comment ටිකත් එක්කම               ...

Friday, September 3, 2010

Pitch Perfect Musical Instrument Tuner ( සරලයි මිහිරියි )

Pitch Perfect Musical Instrument Tuner ගැන:-                                  අද මම දෙන්නේ වෙනස්ම විදිහේ Software එකක්.මේක තියෙන්නේ ඔයාලගේ තත් වාද්‍ය භාණ්ඩ  සුසර කරගන්න(Tune).මේකෙන් සංගීත භාණ්ඩ ගොඩක් Tune කරන්න පුළුවන්.ඒවා තමයි ගිටාර් ,බේස් ගිටාර් , මැන්ඩලීන්, වියෝලා , වයලින් , ඩබල් බේස් කියන ඒවා.ඒවගේම මේකෙන් තවත් ඒවා Tune කරන්න   පුළුවන්.හරිම...