Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Monday, September 16, 2013

Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න

E0%B6%B1%E0%B7%8A-sms-%E0%B6%BA%E0%B7%80/" /> නිවේදනයයි මෙම ලිපියේ සඳහන් අඩවියේ(afreesms.com) සේවා ලංකාව තුල සම්පූර්ණයෙන්ම හෝ තාව කාලිකව නවතාදමා හෝ ලංකාවේ දුරකථන ජාලමගින් මෙම අඩවියේ සේවා තහනම් කර ඇත. මම අද කතා කරන්නෙ තමන්ට කැමති දුරකතන අංකයකින් කැමති දුරකතන අංකයක් වෙත කෙටි පනිවිඩ යවන්න පුලුවන් විදිහක් ගැන වැඩේ නම් හරි ලෙසියී . හැබයි ඉතින් වැඩේ නම් හරි විදියට පාවිච්චී කරන්න නැත්නම් ටිකක් දුර දිග යන්න පුලුවන් අපගේ නවතම ලිපි ඵලවන්නේ...

Sunday, September 15, 2013

Tom Clancy’s Ghost Recon Future Soldier(අනාගත සොල්දාදුවා)

                                                                 හැමදාමත් Software ගැන විතරක් කිව්වොත් අපේ Games ගහන්න කැමති ප්‍රේක්ෂකයින් තරහා වෙන නිසා අපි හිතුවා Game ගැනත් ටිකක් ලියන්න.මේ අද කියන Game එක ගොඩාක් Game ගහන අය අතරනම් ප්‍රසිද්ධයි.ඒ අය මේක නොදැන ඉන්න විදිහකුත් නැහැ, අපගේ...

Monday, September 9, 2013

Samsung Galaxy gear ( අතේ බැඳගන්න )

ඔන්න කාලෙකට පස්සෙ අර්ටිකල් එකක් ලියන්න හිතුනා. දෑන් දෑන් Hand phone  තක්ෂනේ දියුනුව අපිට හිතගන්න බෑරි තරම් ඉහලට යනව. samsung කියයි nokia කියයි apple කියයි blakberry, motrolla bla bla bla තරඟෙට phone හදනවා. ඔන්න දැන් අලුත්ම gadget  එකක් හදලා  . අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම  "Samsung Galaxy gear ( අතේ බැඳගන්න )" ලිපිය කියවීම සඳහා  මෙතන Click කරන්...