Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Monday, February 25, 2013

tinypng ( .png වල size අඩු කරගන්න)

tinypng වෙබ් අඩවිය ගැන:-                                                                                                               මම අද කියන්න යන්නේ Bloggers...

Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-                                      මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic...

Monday, February 4, 2013

Blog එකේ දි Mouse Cursor එක වෙනස් කරගන්න.

මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ Blog එකේදි Mouse Cursor එක වෙනස් කරගන්න විදිහ.මේක හරිම ලේසි වැඩක්.මම පහලින් දීලා තියෙන පියවර කිහිපය අනුගමනය කරලා ඔයාලත් ඔයාලගෙ Blog එකේ Mouse Cursor එක වෙනස් කරගන්න. පියවර 1: ඔයාගේ Blogger ගිණුමට Log වෙන්න. පියවර 2: More options -> Template තෝරන්න. පියවර 3:Edit HTML Button එක උඩ Click කරන්න. පියවර 4: Expand Widget Tick එක දාන්න. පියවර 5: Ctrl හා Fබොත්තම් එකවර ඔබන්න. පියවර 6: ලැබෙන Search Box එකේ...