Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Monday, November 29, 2010

Zone Alarm 9.2.102.000 ( ගින්දර තාප්පය )

Zone Alarm 9.2.102.000  ගැන :-                                    මම අද කියන්නේ ඔයාලාගේ Computer වල ආරක්ෂාවට හොඳ Software එකක් ගැන.මේක Firewall එකක් . Firewall එකකින් සාමාන්‍යයෙන් කරන්නේ Network එකක නොදන්නා වැඩකට නැති Application වගේ ඒවා වලින්  Computer එකක් පරිස්සම් කරන එක. මේ විදිහට එන Application Spyware, Mal ware එහෙම වෙන්නත්...

Sunday, November 28, 2010

CPU-Z 1.56 ( අපි ගැන නොදන්නා දෙයක් )

CPU-Z 1.56 ගැන :-                                    මම දැන් කියන්න යන්නේ පොඩි Software එකක් ගැන.මේක හරියට මම කලින් දුන්න Everest Software එක වගේ.මේ Software එකෙන් කරන්නේ අපේ Computer එකේ Processor , Chip set ,Mother Board ,Memory  වගේ දේවල් ගැන, ඒවායේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන  කියන එක.මේ Software එක ඔයාලා Download කලාට...

Safari 5.0.3 ( ඇපල් මගපෙන්වන්නා )

Safari 5.0.3 ගැන :-                                            මම මේ කියන්න යන්නේ තවත් Web Browser එකක් ගැන.මේක අපේ Freesofthut අඩවියට අළුත් වුනාට අන්තර්ජාලයටනම් යම්තාක්දුරට පරණයි.මේක 2003 තමයි ඇවිල්ලා තියෙන්නේ.මේ Web Browser එක හදන්නේ Apple ආයතනයෙන්.මේක හදලා තියෙන්නේ නම් C++ වලින් කියලා තමයි දැනගන්නලැබුණේ.මේ Software එක Mac OS X...

Saturday, November 27, 2010

AIMP 2.62.583 Player ( වැඩත් හොඳයි හැඩත් හොඳයි )

AIMP  Player ගැන :-                                                      මම අද කියන්නේ  අළුත් Audio Player එකක් ගැන.මේක හරියටම කියනවානම් Winamp වගේ.ඒවගේම තමයි මේකේ Sounds එහෙමත් නියමයි. Winamp වලනම් Videos එහෙමත් Play කරන්න පුළුවන්නේ ඒත් මේකේ ඒවානම් බෑ. Audio විතරමයි.        ...

Wednesday, November 17, 2010

HJ-Split ( කෑලි කෑලි වලට කඩන්න )

HJ-Split ගැන :-                                                මම අද කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක් ගැන.මේ Software එක තියෙන්නේ ලොකු ලොකු Files පොඩි පොඩි කොටස්වලට කඩන්න.මේ Software එක 100% ක් Free.මේක ගොඩාක් වටින්නේ Internet එකට Files Upload කරන අයට.මොකද සාමාන්‍යයෙන් File එකක් Internet එකට Upload කරනවා කියන්නේ...

Sunday, November 14, 2010

Tera Copy ( කොපි කිරීමේ නවතම කලාව )

Tera Copy ගැන :-                                                මම අද ඔයාලට දෙන්න යන්නේ හොඳ කාලීන Software එකක්.මේක තියෙන්නේ File එහෙට මෙහෙට Copy කරන එක ලේසි වෙන්න.මේ Software එක Install කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ Hard Disk එකේ තියෙන එකක් Pen එකකට හරි නැත්නම් Pen එකක තියෙන එකක් Hard Disk එකට හරි Copy කරල බලන්න. එතකොට ඔයාට තේරෙයි...

Saturday, November 13, 2010

Poli Art Template එක දාගන්න

Poli Art Template එක ගැන :-                                      මම මේ කියන්න යන්නේ තවත් නියම Blog Template එකක් ගැන.මේකෙත් Photo Slide එකක් තියෙනවා.ඒවගේම Share Button ටිකකුත් තියෙනවා.පාටත් අවුලක් නැහැ.ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා ඔය Photo Slide එකට Photo Upload කරනකොට පුළුවන් තරම් ප්‍රමාණය අඩු කරලා Upload කරන්න එතකොට ඔයාගේ බ්ලොග් එක Slow. වෙන්න...

Thursday, November 11, 2010

Photo Blog Template එක දාගන්න

Photo Blog Template එක ගැන:-                            මේ template එකනම් මරු මේකේ තියෙනවා ලස්සන Photo Slide එකක්.ඒක තමයි මේ බ්ලොග් Template එකේ විශේෂත්වය.ඒ වගේම ඔය Photo Slide තියෙන.Template වගේ නෙමෙයි මේක හරි ඉක්මනට Load වෙනවා.ඔයාලා Template එකේ Gadget එහෙම වෙනස් කරන විදිනහ එහෙම ඔය Download කරන Folder එකේ තියෙනවා.තව එක දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා ඔය Slide එකට Photo...

Wednesday, November 10, 2010

Advanced RAR Password Recovery ( පෞද්ගලිකත්වයට තිත )

Advanced RAR Password Recovery ගැන :-                              මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලා හැමෝටම ගොඩාක් වටින Software එකක්.මේ Software එක යොදාගෙන ඔයාට පුළුවන් Password දාපු RAR File වල Password එක හොයාගන්නමේකෙන් වෙන්නේ මුලින්ම Win RAR File එකේ Password එක තියෙන අකුරු ගාන හොයාගන්නවා ඊට පස්සේ ඔක්කෝම ගහන්න පුළුවන් Password ගහනවා.එතකොට හරි එක Set වුනාම හරි.හැබැයි...

Sunday, November 7, 2010

Clock X ( වෙලාවට වැඩ කරන්න )

Clock X ගැන :-                                         අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩිම පොඩි Software එකක් මේක නම බලපුගමන් මොකක්ද කියලා හදුනගන්න ඇති.මේ Software එක දැම්මහම ඔයාලගේ Desktop එකේ ඔරලෝසුවක් මතුවෙනවා.ඒ කිව්වේ කටු කැරකෙන ඔයරලෝසුවක්.මේක එක්ක අපිට ඕනෙනම් දින දර්ශකය ගන්න පුළුවන්.ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ තමයි. මේ ඔයාලට හම්බුවෙන ඔරලෝසුවේ...

Saturday, November 6, 2010

Real Desktop ( Desktop එක මේසය මතට එයි )

Real Desktop ගැන :-                                             මම අද දෙන්නේ ඔයාලට පොඩි ජොලි Software එකක්.මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්. මේවා වීසිකරාම හරියට කැරම් බෝඩ් එකේ වගේ වටේම වැදිලා වැදිලා තමයි නවතින්නේ.හැබැයි ඔය...

Wednesday, November 3, 2010

වෙනස් වෙන්න Icons මල්ලක්

Icons දාන හැටි :-                       මම අද ඔයාලට කියන්න යන්නේ Software එකක් ගැන නෙමෙයි මම කියන්න යන්නේ Software එකකට වැදගත් වන දෙයක් ගැන.ඔයාලා Tune Up Utilities ගැන දන්නවා ඇති නේද? දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.ඒකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා.මේකෙන් ගොඩාක් අය ඔය Themes මරු කරන වැඩ එහෙම කරනවා.සමහර අයට ඕනේ Icons විතරක් මාරු කරන්න.සමහර අයට හොයාගන්න Icons නැතුවත් ඉන්නවා.ඒක...