Sony Ericsson PC Suite ගැන:-
Sony Ericsson, කිව්වහම Nokia වලට හොඳ තරඟයක් දෙන සමාගමක්.ඒක හින්දා Sony Ericsson පාවුච්චි කරන පාරිබෝගිකයින් ගණනත් වැඩියි.Sony Ericsson PC Suite කියන්නේ ගන්න හැම Sony Ericsson Phone එකක් එක්කම හම්බුවෙන Software එකක් වුනත්.මම මේ Software...